Monday, 12 April 2021 - 11:44
නිරෝධායන නීති කඩකළ අගමැතිවරියට දඩ
...
 නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාදයක් පැවැත්වූ නෝර්වේ අග්‍රාමාත්‍ය එරීනා සෝල්බර්ග්ට ඇමරිකන් ඩොලර් 2352 දඩයක් ගෙවීමට එරට පොලීසිය නියම කර ඇත.

ˈනීතිය කාටත් පොදුයි. අග්‍රාමාත්‍යවරිය කියා වෙනසක් කරන්න බැහැ. ඒ නිසා ඇයටත් දඬුවම් කළ යුතු යැයි' එරට පොලිස්පතිවරයා මාධ්‍යයට පවසා තිබෙනවා.
 


More News
...
Tuesday, 11 May 2021 - 12:37

බොලිවුඩ් සිනමාවේ සුප්‍රකට නළුවකු වන අමිතාබ් බච්චන් දිල්ලියේ ‘කොවිඩ්-19’ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට...   Read more

...
Tuesday, 11 May 2021 - 10:16

ජුනි 7 දක්වා මැලේසියාව සම්පුර්ණයෙන්ම මැලේෂියාව වසා දමා තිබෙනවා.කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම...   Read more

...
Tuesday, 11 May 2021 - 7:50

කොරෝනා වයිරසය අසාදනයවී මියගිය ඉන්දීය ජාතිකයන්ගේ මළ සිරුරු 100 ක්පමණ ඉන්දියාවේ ගංගා නදියේ ඉව්වරට...   Read more

දවසේ වීඩියෝව