Thursday, 22 April 2021 - 9:30
අධිවේගයේ සෙල්ලම් දැමූ තරුණයන් 04 දෙනාත් අත්අඩංගුවට
...


පසුගිය සෙනසුරාදා දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක ගමන් කල තරුණයන් 04 දෙනාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අකුරණ පදිංචි වයස අවුරුදු 18 ත් 20 ත් අතර පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මොවුන්ට අයුතු ජනරාශිය ඇතුලු චෝදනා එල්ලවී ඇති අතර අද දිනයේදී පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෝටර් රථයේ රියදුරු ඊයේ දිනයේදී අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


More News
...
Tuesday, 11 May 2021 - 15:14

මහවැලි ගඟ ආරම්භ වන සමනල කන්දේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 335ක මහවැලි ගඟේ ඉවුරු දෙපස පැළ 167,500ක්...   Read more

...
Tuesday, 11 May 2021 - 14:15

කොරෝනා ආසාදිත එහෙත් අවදානමක් නැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ...   Read more

...
Tuesday, 11 May 2021 - 13:37

කොවිඞ් සම්බන්ධව ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දී එම තත්ත්වයන් මැඬලීමට මෙරට සෞඛ්‍ය...   Read more

දවසේ වීඩියෝව