Monday, 19 April 2021 - 10:15
පාපන්දු නිලවරණය කල් දමන්නැයි ඉල්ලීමක්
...
 
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලයේ නිලවරණය තවත් මාස දෙකකින් කල් දමන ලෙසට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පාපන්දු නිලවරණය ලබන මස 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණා.

එසේ වුවත් පාපන්දු නිලවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම හෙට (20) දහවල් 12.00ට අවසන්වීමට නියමිතව තිබෙනවා.
 


More News
...
Monday, 10 May 2021 - 19:58

තරඟ පාවාන් බවට චෝදනා කරමින් හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිෂ්ක ගුණවර්ධනට පනවා තිබූ තහනම ඉවත්...   Read more

...
Monday, 10 May 2021 - 15:51

නවසීලන්තයේ බර එසැවීමේ ක්‍රීඩිකාව ලොරේල් හබාඩ් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමට...   Read more

...
Sunday, 09 May 2021 - 16:10

බංග්ලාදේශයට එරෙහිව මේ මස 23 වැනිදා ආරම්භ වන තරඟ තුනකින් යුතු එක්දින තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට්...   Read more

දවසේ වීඩියෝව