Tuesday, 20 April 2021 - 11:39
කෝලි දෙවැනියා කරමින් බාබර් පළමුවැනියා වේෙ
...
අයි.සී.සී. ජගත් එක්දින ක්‍රිකට් පිටියේ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගැනීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත්ව තිබෙනවා.

ඒ අනුව 2017 වසරේ සිට ශ්‍රේණිගත කිරීම්වල පළමුවන ස්ථානයේ පසුවූ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දෙවන ස්ථානය දක්වා පහත බැස තිබෙනවා.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිල සමඟ පැවැති එක්දින තරඟාවලියේදී දැක්වූ දස්කම් මත බාබර් පළමු ස්ථානයට පත්වූයේ ප්‍රසාද ලකුණු 865ක් ලබාගනිමිනි.

එය ඔහුගේ ක්‍රිකට් දිවියේ ලබාගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වේ.


More News
...
Monday, 10 May 2021 - 19:58

තරඟ පාවාන් බවට චෝදනා කරමින් හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිෂ්ක ගුණවර්ධනට පනවා තිබූ තහනම ඉවත්...   Read more

...
Monday, 10 May 2021 - 15:51

නවසීලන්තයේ බර එසැවීමේ ක්‍රීඩිකාව ලොරේල් හබාඩ් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමට...   Read more

...
Sunday, 09 May 2021 - 16:10

බංග්ලාදේශයට එරෙහිව මේ මස 23 වැනිදා ආරම්භ වන තරඟ තුනකින් යුතු එක්දින තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට්...   Read more

දවසේ වීඩියෝව