Wednesday, 28 April 2021 - 11:53
පාට් දාලා දිනන්න - බජාජ් ජෙනුයින් පාර්ට් ස්කෑෂ් බැක්
...


ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප‍්‍රයිවට් ලිමිටඞ් විසින් බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් පාරිභෝගිකයින් වෙනුවෙන් හදුන්වා දුන් නවතම දිනුම් ඇදීමේ තෑගි තරගය ‘‘පාට් දාල දිනන්න - බජාජ් ජෙනුයින් පාර්ට් ස්කෑෂ්බැක්”ලෙසින් පසුගියදා ආරම්භ කෙරුණි.

මෙම තරඟය මාර්තු මස 22 දින සිට මැයි 31 දක්වා පැවැත්වෙන අතර සති 10ක් පුරා ජයග‍්‍රාහකයින් 150 දෙනෙකු (සතියකට 15 දෙනෙකු ලෙස* සහ අවසන් මහා දිනුම් ඇදීමෙන් ජයග‍්‍රාහකයින් 03 දෙනෙකු තෝරාගනු ලැබේ.

ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප‍්‍රයිවට්* ලිමිටඞ් බජාජ් ජෙනුයින් පාර්ට්ස් අලෙවි මධ්‍යස්ථාන වලින් සහ ඞීලර්වරුන් ගෙන් රු. 2,500/= හෝ ඊට වැඩි මිලදී ගැනීම් සිදුකරන පාරිභෝගිකයින් මෙම තරඟයට සුදුසුකම් ලබයි.

මිලදී ගත් බජාජ් ජෙනුයින් පාර්ට්ස් වලට අදාළ බිල්පතේ ඡුායාරූපයක් පාරිභෝගිකයාගේ නම, ලිපිනය සහ හැදුනුම්පත් අංකය සමග 0765111211 අංකයට වට්ස් ඇප්කිරීමෙන් තර`ගයට ඇතුළත්විය හැකිය. එහිදී ජයග‍්‍රාහකයින්ට තමාගේ බිල්පත් වටිනාකමෙන් රු. 15,000/=ක උපරිමයක් දක්වා මුදල් නැවත ගෙවනු ලබයි.

තරගය සදහා සුදුසුකම් ලබන සියලූ පාරිභෝගිකයින් අවසන් දිනුම් ඇදීම සදහාද සුදුසුකම් ලබන අතර එහිදී තෝරාගන්නා පළමු ජයග‍්‍රාහකයාට හිමිවන ත්‍යාගය ලෙස රුපියල් ලක්ෂ 05 ක මුදලක් හිමිවන අතර දෙවන තෑග්ග ලෙස රුපියල් ලක්ෂ 2.5ක් පිරිනැමේ. තෙවන තෑග්ග රුපියල් ලක්ෂයකි.

බජාජ් මෝටර් සයිකල්, ත‍්‍රිරෝද රථ සහ කියුට් රථවලට අවශ්‍ය ජෙනුයින් පාර්ට්ස් මෙරට එකම බෙදාහරින්නා වන ඬේඩිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප‍්‍රයිවට් ලිමිටඞ් මේ වන විට මෙරට පාරිභෝගිකයන්ට බජාජ් ජෙනුයින් අමතර කොටස් හඳුනාගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කර ඇත.

එහිදී බජාජ් ජෙනුයින් අමතර කොටස් අසුරණය මත අලවා ඇති අලි පැංචා සලකුණ සහිත හොලෝ ග‍්‍රෑම් ස්ටිකරය සූරා මතුවන අංකය 0777 66 55 77 ට කෙටි පණිවුඩයක් ම`ගින් යැවීමෙන් පසු ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප‍්‍රයිවට් ලිමිටඞ් වෙතින් ඔබ මිලදී ගනු ලැබුවේ බජාජ් නියම ජෙනුයින් අමතර කොටසක් බවට තහවුරු කළ කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.

මු`ඵ දිවයිනම ආවරණය වන පරිදි ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප‍්‍රයිවට් ලිමිටඞ් හි අලෙවි, සේවා සහ බජාජ් ජෙනුයින් අමතර කොටස් ජාලය ස්ථාපිත කර ඇත

”පාට්දාල දිනන්න - බජාජ් ජෙනුයින් පාර්ට් ස්කෑෂ්බැක්” පිළිබද වැඩි විස්තර 0114700600 ඇමතීමෙන් ලබා ගත හැකියි.




More News
...
Wednesday, 05 May 2021 - 11:50

පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින 21,000කට...   Read more

...
Monday, 03 May 2021 - 15:18

ලොව smart උපාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන OPPO සිය නවතම දුරකථන මාදිලිය වන OPPO A54 දැන් ශ්‍රී ලංකාවට හඳුන්වා...   Read more

...
Wednesday, 07 April 2021 - 14:41

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්...   Read more

දවසේ වීඩියෝව