Tuesday, 04 May 2021 - 11:00
මට සමාව දෙන්න- රන්ජන් ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි
...


වසර හතරක බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ඉල්ලන ඉල්ලා ඔහු විසින් අත්සන් කරන ලද ලේඛන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දී ඇති බව වාර්තා වනවා.

නීතීඥවරයෙකු මාර්ගයෙන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාගේ අත්සන් ලබාගෙන විපක්ෂ නායක වරයා වෙත භාර දී ඇත්තේ ජනාධිපතිවරයා වෙත භාර දීම සදහායි.

රාමනායක හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා විපක්ෂ නායකයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පසුගියදා සිදු කර ඇති බව සඳහන්.

එහිදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් සිදු කරන ලෙසයි.


More News
...
Tuesday, 11 May 2021 - 11:36

මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා මන්ත්‍රිධූරය...   Read more

...
Saturday, 08 May 2021 - 20:15

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අද දිනයේදී සිය සමාජ මාධ්‍ය ගිණුමට සිය බිරිඳ සමග සිටින ඡායාරූපයක්...   Read more

...
Saturday, 08 May 2021 - 14:41

චීනයේ සයිනොෆාම් එන්නත සම්බන්ධයෙන් මෙරට තුල ක‍්‍රියාත්මක වූ විරෝධතාවන් හා ඒ පසුපස සිටි පුද්ගලයන්...   Read more

දවසේ වීඩියෝව