Tuesday, 04 May 2021 - 11:05
ලාෆ් ගෑස් නවතී
...


මෙරට ගෑස් වෙළඳාමේ යෙදෙන ලාෆ් ගෑස් සමාගම බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වනවා.

ඔවුන්ගේ ගෑස් ටැංකි මේ වනවිට බොහෝ අලෙවිසැල්වල නොමැති මට්ටමට පත්ව ඇත.

එම සමාගමේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඉදිරියේදී මිල ඉහළ දැමීමක් සිදු නොකරන්නේ නම් ගෑස් ආනයනය සිදු නො කර සිටීමට සාකච්ඡාක සිටින බවයි.

රජයේ බලධාරීන් සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

සමාගම දිගින් දිගටම රජයෙන් ඉල්ලා ඇත්තේ ලෝක වෙලදපලේ මිල ඉහල යාම අනුම දේශීය වෙලදපලේද ගෑස් මිල ඉහද දමල ලෙසය.

ලාෆ් ගෑස් සමාගම මෙරට ගෑස් වෙළෙඳපොළ 30% ක පමණ කොටසක් නියෝජනය කරනවා.


More News
...
Tuesday, 11 May 2021 - 11:36

මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා මන්ත්‍රිධූරය...   Read more

...
Saturday, 08 May 2021 - 20:15

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අද දිනයේදී සිය සමාජ මාධ්‍ය ගිණුමට සිය බිරිඳ සමග සිටින ඡායාරූපයක්...   Read more

...
Saturday, 08 May 2021 - 14:41

චීනයේ සයිනොෆාම් එන්නත සම්බන්ධයෙන් මෙරට තුල ක‍්‍රියාත්මක වූ විරෝධතාවන් හා ඒ පසුපස සිටි පුද්ගලයන්...   Read more

දවසේ වීඩියෝව