Tuesday, 04 May 2021 - 11:54
තැපැල් සේවා ප්‍රමාදයි
...


කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල 32 ක් වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.

තැපැල්පතිවරයා සඳහන් කළේ ප්‍රධාන තැපැල් කාර්යාල 4 ක් සහ උප තැපැල් කාර්යාල 28 ක් මෙලෙස වසා දැමීමට පියවර ගත් බවය.

තැපැල් සේවකයින් 50 දෙනෙකු පමණ මේ වනවිට කොවිඩ් -19 වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ තැපැල් කටයුතුවල සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.


More News
...
Tuesday, 11 May 2021 - 14:15

කොරෝනා ආසාදිත එහෙත් අවදානමක් නැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ...   Read more

...
Tuesday, 11 May 2021 - 13:37

කොවිඞ් සම්බන්ධව ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දී එම තත්ත්වයන් මැඬලීමට මෙරට සෞඛ්‍ය...   Read more

...
Tuesday, 11 May 2021 - 13:29

කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කයන්හි කොරෝනා එන්නත්කරණය අද දිනයේ ක්‍රියාත්මක වනවා.ඒ අතරින් තමනට...   Read more

දවසේ වීඩියෝව