Tuesday, 04 May 2021 - 12:28
රන්ජන් වෙනුවට හර්ෂ
...
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ඇති හෙයින් ඔහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් ) දැරූ සාමාජික තනතුරේ  පුරප්පාඩුවට කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (4) දැනුම් දුන්නා.

පසුගිය 30 වෙනිදා රැස්වූ තේරීම් කාරක සභාව මෙම පත්වීම කළ බව ද කතානායකවරයා  පැවසුවා.
 


More News
...
Tuesday, 11 May 2021 - 15:14

මහවැලි ගඟ ආරම්භ වන සමනල කන්දේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 335ක මහවැලි ගඟේ ඉවුරු දෙපස පැළ 167,500ක්...   Read more

...
Tuesday, 11 May 2021 - 14:15

කොරෝනා ආසාදිත එහෙත් අවදානමක් නැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ...   Read more

...
Tuesday, 11 May 2021 - 13:37

කොවිඞ් සම්බන්ධව ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දී එම තත්ත්වයන් මැඬලීමට මෙරට සෞඛ්‍ය...   Read more

දවසේ වීඩියෝව