Tuesday, 04 May 2021 - 13:46
දකුණේ සති පොළවල් වසා දැමේ
...
කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමඟ දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන සියලුම සති පොළ සෞඛ්‍ය උපදෙස් මත සති දෙකක කාලයක් සදහා වසා දැමිමට පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.

ආණ්ඩුකාරවරයා එම තීරණයට එළඹ ඇත්තේ පළාත් සෞඛ්‍ය ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකින් පසුවය.

භාණ්ඩ මිලදිගැනිම සදහා පාරිභෝගිකයින් විශාල පිරිසක් සති පොල වෙත එක් රැස්වන බැවින් එමගින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම සළකා එම තින්දුවට එළැඹි බවද ඔහු පැවසුවා.


More News
...
Tuesday, 11 May 2021 - 16:11

  සිය නිවස ඉදිරිපිට දී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාලදිවයිනේ...   Read more

...
Tuesday, 11 May 2021 - 15:56

  කොරෝනා එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් මිශ්‍ර කර දීම ගැටළුවක් නොමැති බව විශේෂඥයින් සදහන්...   Read more

...
Tuesday, 11 May 2021 - 15:14

මහවැලි ගඟ ආරම්භ වන සමනල කන්දේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 335ක මහවැලි ගඟේ ඉවුරු දෙපස පැළ 167,500ක්...   Read more

දවසේ වීඩියෝව