Tuesday, 04 May 2021 - 14:05
Port City විවාදය සහ ඡන්ද විමසීම කල් යයි
...


කොලඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය සහ ඡන්ද විමසීම කල් දැමීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොණු කර තිබූ පෙත්සම්වලට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මේ දක්වා කථානායකවරයා වෙත ලැබී නොමැති බැවින් හෙට දිනයේදී විවාදය නොපැවැත්වීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළීබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින් තීරණය කර ඇත්තේ.

ඒ අනුව කොලඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ විවාදය මෙම මස තුන්වන සතියේ අගහරුවාදා සහ බදාදා දින දෙකේදී පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කළ බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ.


More News
...
Tuesday, 11 May 2021 - 15:14

මහවැලි ගඟ ආරම්භ වන සමනල කන්දේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 335ක මහවැලි ගඟේ ඉවුරු දෙපස පැළ 167,500ක්...   Read more

...
Tuesday, 11 May 2021 - 14:15

කොරෝනා ආසාදිත එහෙත් අවදානමක් නැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ...   Read more

...
Tuesday, 11 May 2021 - 13:37

කොවිඞ් සම්බන්ධව ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දී එම තත්ත්වයන් මැඬලීමට මෙරට සෞඛ්‍ය...   Read more

දවසේ වීඩියෝව