Tuesday, 04 May 2021 - 14:52
කොරෝනා මරණ ආදාහනය රජයේ වියදමින්
...
කොවිඞ් රෝගීන්ගේ මළ සිරුරු නොමිලේ අදාළ පළාත් පාලන ආයතනවලට අයත් ආදාහනාගාරවලදී ආදාහනය කිරීම සම්බන්ධයෙන් චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මාතලේ දිස්ත‍්‍රික්කය තුළ කොවිඞ් රෝගීන් රඳවා තැබීමට ඇඳන්  දහසක ධාරිතාවකින් යුත් ස්ථාන කිහිපයක් යොදා ගැනීමට කටයුතු කරන බවත් තමන් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සමග සාකච්ඡුා කළ බවත් පැවසුවා.


More News
...
Tuesday, 11 May 2021 - 16:11

  සිය නිවස ඉදිරිපිට දී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාලදිවයිනේ...   Read more

...
Tuesday, 11 May 2021 - 15:56

  කොරෝනා එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් මිශ්‍ර කර දීම ගැටළුවක් නොමැති බව විශේෂඥයින් සදහන්...   Read more

...
Tuesday, 11 May 2021 - 15:14

මහවැලි ගඟ ආරම්භ වන සමනල කන්දේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 335ක මහවැලි ගඟේ ඉවුරු දෙපස පැළ 167,500ක්...   Read more

දවසේ වීඩියෝව