Tuesday, 04 May 2021 - 16:31
194, 297කට සරසවි වරම්
...


2020 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් වුණා.

එම ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන් ගණන 194, 297ක්.

ඒ අනුව, නව නිර්දේශය යටතේ සිසුන් 178, 337ක් ද පැරණි නිර්දේශය යටතේ 15, 960ක් ද විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබාගෙන තිබෙනවා.
 
 


More News
...
Tuesday, 11 May 2021 - 16:11

  සිය නිවස ඉදිරිපිට දී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාලදිවයිනේ...   Read more

...
Tuesday, 11 May 2021 - 15:56

  කොරෝනා එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් මිශ්‍ර කර දීම ගැටළුවක් නොමැති බව විශේෂඥයින් සදහන්...   Read more

...
Tuesday, 11 May 2021 - 15:14

මහවැලි ගඟ ආරම්භ වන සමනල කන්දේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 335ක මහවැලි ගඟේ ඉවුරු දෙපස පැළ 167,500ක්...   Read more

දවසේ වීඩියෝව