Wednesday, 05 May 2021 - 8:23
පිළියන්දල සිද්ධිය පිළිබඳ සොයා බලන්න විශේෂ කණ්ඩායමක්
...


සෞඛ්‍ය අංශ විසින් හුදකලා කර කිරීමට නියෝග කර තිබූ පිළියන්දල පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක හුදකලා තත්වය ඉවත් කිරීමට දේශපාලනඥයෙකු කටයුතු කර ඇතැයි කියන සිද්ධිය පිළිබඳ කරුනු සොයා බලා වාර්තා කිරීමට අද දිනයේදී විශේෂ කන්ඩායමක් එම ප්‍රදේශ වෙත පිටත්කර යවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරයෙකු පිළියන්දල සහ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළාධාරි කාර්යාල වෙත පිටත්කර හරින බවයි අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ.


More News
...
Tuesday, 11 May 2021 - 16:11

  සිය නිවස ඉදිරිපිට දී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාලදිවයිනේ...   Read more

...
Tuesday, 11 May 2021 - 15:56

  කොරෝනා එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් මිශ්‍ර කර දීම ගැටළුවක් නොමැති බව විශේෂඥයින් සදහන්...   Read more

...
Tuesday, 11 May 2021 - 15:14

මහවැලි ගඟ ආරම්භ වන සමනල කන්දේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 335ක මහවැලි ගඟේ ඉවුරු දෙපස පැළ 167,500ක්...   Read more

දවසේ වීඩියෝව