Wednesday, 05 May 2021 - 9:46
කොරෝනා ආසාදිතයන් විනාඩි 30න් හදුනාගන්න උපකරණයක්
...

කොරෝනා ආසාදිත පුද්ගලයන් වඩාත් ඉක්මනින් හඳුනාගත හැකි උපකරණයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමත් වී තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥය කසුන් ප්‍රබුද්ධ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම නිර්මාණය සිදුකර ඇති බව සඳහන්.

නව නිර්මාණය මගින් ආසාදිතයකු විනාඩි තිහක් ඇතුළත හඳුනාගත හැකි බවත් සාම්පල කිහිපයක් එකවර පරීක්ෂා කල හැකි බවත් ඔහු සඳහන් කළා.

දැනටමත් මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට ද කටයුතු කර තිබෙනවා.


More News
...
Tuesday, 11 May 2021 - 15:56

  කොරෝනා එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් මිශ්‍ර කර දීම ගැටළුවක් නොමැති බව විශේෂඥයින් සදහන්...   Read more

...
Tuesday, 11 May 2021 - 15:14

මහවැලි ගඟ ආරම්භ වන සමනල කන්දේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 335ක මහවැලි ගඟේ ඉවුරු දෙපස පැළ 167,500ක්...   Read more

...
Tuesday, 11 May 2021 - 14:15

කොරෝනා ආසාදිත එහෙත් අවදානමක් නැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ...   Read more

දවසේ වීඩියෝව