Wednesday, 05 May 2021 - 10:55
ඔලිම්පියා මියයයි
...
1987  වර්ෂයේ දී විකාශය වූ ආදර කතාවක් වන මූන්ස්ටක් සඳහා ඔස්කාර් සම්මානය දිනාගත් වයස  එක්සත් ජනපද නිළි ඔලිම්පියා ඩුකාකිස් මියගිය බව ඇගේ පවුලේ අය නිවේදනය කර තිබේ.

මියයන විට අවුරුදු 89 හැවිරිදි වියේ පසු වුණා.

ඇගේ සහෝදරයා ලිව්වේ අසනීප තත්ත්වයෙන් පසුව ඇය “සාමයෙන්” සිටින බවයි. ඩුකාකිස් රංගන ශිල්පිනියක මෙන්ම අධ්‍යක්ෂවරියකු වශයෙන් නාට්‍ය කලාවේ දීර්ඝ හා කීර්තිමත් වෘත්තිය තත්ත්වයක් ලබා සිටියා.

1950 ගණන්වලදී ඇය තිරය මත ජනප්‍රිය විකට කතා මාලාවක රඟපෑවාය.

1980 දශකයේ අග භාගයේදී ඇය රඟපෑ කතාබහට ලක් වූ චරිත අතර ස්ටීල් මැග්නෝලියාස්, වර්කිං ගර්ල් සහ ලුක් හූස් ටෝකිං ද ඇතුළත් විය. අනෙකුත් ප්‍රධාන භූමිකාවන් වූයේ 1995 දී මිස්ටර් හොලන්ඩ් ඕපස්හි ද්විතීයික පාසල් ප්‍රධාන ගුරුවරයෙකු ලෙස සහ ටේල්ස් ඔෆ් ද සිටි රූපවාහිනී කතා මාලාවේ සංක්‍රාන්ති ලිංගික ඉඩම් හිමිකරුවෙකු ලෙස රඟපෑ චරිතයත්ය.

එහි සිව්වන කතා මාලාව 2019 දී නෙට්ෆ්ලික්ස්හි තිරගත විය.


More News
...
Tuesday, 11 May 2021 - 12:37

බොලිවුඩ් සිනමාවේ සුප්‍රකට නළුවකු වන අමිතාබ් බච්චන් දිල්ලියේ ‘කොවිඩ්-19’ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට...   Read more

...
Tuesday, 11 May 2021 - 10:16

ජුනි 7 දක්වා මැලේසියාව සම්පුර්ණයෙන්ම මැලේෂියාව වසා දමා තිබෙනවා.කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම...   Read more

...
Tuesday, 11 May 2021 - 7:50

කොරෝනා වයිරසය අසාදනයවී මියගිය ඉන්දීය ජාතිකයන්ගේ මළ සිරුරු 100 ක්පමණ ඉන්දියාවේ ගංගා නදියේ ඉව්වරට...   Read more

දවසේ වීඩියෝව