Tuesday, 11 May 2021 - 7:57
මුතුරාජවෙල තෙත්බිම, වන රක්‍ෂිතයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය
...
මුතුරාජවෙල තෙත් භූමිය, වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ඊයේ පැවැති කැබිනට් රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති අතර අමාත්ය විමල් වීරවංශ හැර සෙසු අමාත්‍යවරු සියලුදෙනාම ඊට එක්වූ බවද වාර්තාවේ.
 


More News
...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

...
Sunday, 13 June 2021 - 18:11

ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල්...   Read more

දවසේ වීඩියෝව
logo