Tuesday, 11 May 2021 - 8:09
ලංගම දුරගමන් සේවා නවතී
...
දුර ගමන් සේවා බස් රථ සීමාකිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

සියලු පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමඟ මෙම තීරණය ගත් බවද ඔහු පවසනවා.

අවශ්‍යතාවය මත අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බස් රථ ධාවනය සඳහා ඩිපෝ අධිකාරිවරුන් වෙත උපදෙස් ලබා දෙන බවද ඔහු සඳහන් කරයි.

පළාත් අතර කිසිදු බාධාවකින් තොරව අවශ්‍ය බස්රථ යෙදවීමට පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩිදුරටත් කියයි.


More News
...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

...
Sunday, 13 June 2021 - 18:11

ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල්...   Read more

දවසේ වීඩියෝව
logo