Tuesday, 11 May 2021 - 8:37
නිරෝධායන නීති කඩ කළ 548ක් අත්අඩංගුවට
...
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (10) දිනය තුළ 548 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔක්තෝබර් මස 30 සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 7864ක් වන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. 


More News
...
Monday, 14 June 2021 - 9:04

ශ්‍රී ලංකාව ඇතුලු අවධානම් සහගත දකුණු ආසියානු රටවල් 05 ක පුද්ගලයන්ට රැකියා වීසා බලපත් නිකුත් නොකිරීමට...   Read more

...
Monday, 14 June 2021 - 8:55

ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට එරට බුද්ධි අංශවලට...   Read more

...
Monday, 14 June 2021 - 8:26

පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය...   Read more

දවසේ වීඩියෝව
logo