Tuesday, 11 May 2021 - 9:18
පළාත් සංචරණ සීමා බලාත්මක කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට
...

අන්තර් පළාත් සංචරණ සීමා බලාත්මක කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කෙරෙන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ලබන 30 වනදා දක්වා එය ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට මෙම සීමා බාධාවක් නොවන බවයි යුධ හමුදාපතිවරයා දන්වා සිටින්නේ.


More News
...
Monday, 14 June 2021 - 8:26

පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය...   Read more

...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

දවසේ වීඩියෝව
logo