Tuesday, 11 May 2021 - 9:38
විපක්ෂ නායක ගැන GMOA පැහැදීමෙන්
...



ජන ජීවිතය සම්පුර්ණයෙන් අඩාල නොවන පරිදි සංචරණ සීමා පැණවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කර තිබෙනවා.

ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදියි.

මේ අතර රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඊයේ පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද හමුවුනා.

කොරෝනා ව්‍යසනය හමුවේ සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන වගකීම් සහගත ආකාරය පිළිබද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රශංසා කළ බවයි විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සදහන් කලේ.

මෙරට කොරෝනා මර්ධන වැඩපිළිවෙලට විදෙස් තානාපතිවරුන්ගේ සහයද තමා ඉල්ලා සිටි බව විපක්ෂ නායකවරයා එහිදි සිහිපත් කර තිබෙනවා.


More News
...
Monday, 14 June 2021 - 8:26

පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය...   Read more

...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

දවසේ වීඩියෝව
logo