Tuesday, 11 May 2021 - 10:22
චීනයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව කොරෝනා රෝගීන් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය තවත් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට චීනය එකඟතාව පළ කර තිබෙනවා.


ස්වසන ආධාරක උපකරණ 25 ක්, ඔක්සිජන් බහාලුම් 200 ක්, විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර් දස දහසක් ඇතුළු උපකරණ රැසක් ඒ අතරට අයත් වනවා.





More News
...
Monday, 14 June 2021 - 8:26

පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය...   Read more

...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

දවසේ වීඩියෝව
logo