Tuesday, 11 May 2021 - 11:02
අන්තර් පළාත් මගී බස් රථ සඳහා සහන
...


දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගත තත්වයත් සමඟ පැනවුණු අන්තර් පළාත් සංචරණ සීමා හේතුවෙන් පීඩාවට පත්වන අන්තර් පළාත් මගී බස් රථ සඳහා සහන ලබාදීමට ඊයේ (10) රැස්වුණු කැබිනට් මණ්ඩලය තීරණය කළා.

ඒ අනුව මීට පෙර 2021 මාර්තු 31 වනදා දක්වා ලබාදීමට නියමිතව තිබූ වාර්ෂික ටෙන්ඩර් ගාස්තුවෙන් සහ අධිවේගී මාර්ගයේ තාවකාලික අවසර පත්‍ර ගාස්තුවෙන් 50% බැගින් අය කිරීමට ගත් තීරණය 2021 සැප්තැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.


More News
...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

...
Sunday, 13 June 2021 - 18:11

ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල්...   Read more

දවසේ වීඩියෝව
logo