Tuesday, 11 May 2021 - 11:36
රන්ජන්ට බෝනස් එකක්
...
මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා මන්ත්‍රිධූරය දැරූ සමයේදී පාවිච්චි කළ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසය තවත් මාස හයක කාලයක් ඔහුට පාවිච්චි කිරීමට කතානායකවරයා අවසරදී ඇතැයි වාර්තාවේ.

තමාගේ බඩු භාණ්ඩ තබාගැනීමට  එම නිවස තවත් කාලයකට ලබාදෙන ලෙසට හිටපු මන්ත්‍රීවරයා සිය ලේකම්වරයා මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා කතානායකවරයා සමඟ සාකච්ඡා කොට හිටපු මන්ත්‍රීවරයාගේ ඉල්ලීම ඉටුකර ඇතැයි පැවසේ.


More News
...
Saturday, 12 June 2021 - 19:14

කල්පිටියෙන් මුහුදු ගොස් අතුරුදහන් වූ බව කියන ධීවරයකු කිලෝ මීටර් 30ක් දුරට පිහිනා  මන්නාරම වෙරළ...   Read more

...
Saturday, 12 June 2021 - 13:04

රාජපක්ෂ පවුලේ දෙවෙනි පුතු වන යෝෂිත රාජපක්ෂ කියලා කියන්නේ කාගේත් ආදරයට වගේම කතාබහට ලක්වෙන චරිතයක්.ඉතින්...   Read more

...
Friday, 11 June 2021 - 12:25

දැනට පවතින සංචරණ සීමා එළඹෙන 14වෙනි සඳුදා දිනෙන් පසුව ඉවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා...   Read more

දවසේ වීඩියෝව
logo