Tuesday, 11 May 2021 - 12:09
දුම්රියත් සීමා වෙයි
...


සංචරණ සීමා පැනවීමත් සමඟ පළාත් අතර දුම්රිය ධාවන කටයුතු ද අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවිමට තීරණය කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස්රථ ධාවනය අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

පළාත් අතර සංචරණ සීමා පැනවිමට තීරණය කිරීමත් සමග එම පියවර ගන්නා බව ප්‍රවාහන බලධාරින් පැවසුවා.

කෙසේවෙතත් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බස්රථ ධාවනය කිරීම පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් තීරණ පසුව දැනුම් දෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියා.


More News
...
Monday, 14 June 2021 - 9:04

ශ්‍රී ලංකාව ඇතුලු අවධානම් සහගත දකුණු ආසියානු රටවල් 05 ක පුද්ගලයන්ට රැකියා වීසා බලපත් නිකුත් නොකිරීමට...   Read more

...
Monday, 14 June 2021 - 8:55

ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට එරට බුද්ධි අංශවලට...   Read more

...
Monday, 14 June 2021 - 8:26

පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය...   Read more

දවසේ වීඩියෝව
logo