Tuesday, 11 May 2021 - 12:54
එන්නත් වැඩපිළිවෙල ශක්තිමත් කරන්න
...

කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාවය ලබාදෙමින් අනෙකුත් දිස්ත්‍රික්කවල කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ශක්තිමත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ප්රාදේශීය සෞඛ්ය වෛද්ය නිලධාරී බල ප්රදේශයන්හි ක්රියාත්මක එන්නත්කරණ මධ්යස්ථාන සංඛ්යාව දෙගුණයක් දක්වා වැඩි කිරීමට ඇය උපදෙස් දී තිබෙනවා.



More News
...
Monday, 14 June 2021 - 8:26

පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය...   Read more

...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

දවසේ වීඩියෝව
logo