Tuesday, 11 May 2021 - 13:37
ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම්
...
කොවිඞ් සම්බන්ධව ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දී එම තත්ත්වයන් මැඬලීමට මෙරට සෞඛ්‍ය අංශ සූදානම් යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
 
 ලබන සැප්තැම්බර් මාසය වන විට මෙරට කොවිඞ් මරණ සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා යා හැකි බවට ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිiාලයේ සමීක්‍ෂණ ආයතනයක් කර ඇති පුරෝකථනය පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් වෛiවරයා මේ බව සඳහන් කළා.
 
 ඉදිරියේදී රෝගීන් වාර්තා වීම වැඩි අගයක් ගත්තත් එම රෝගීන්ට අවශ්‍ය ප‍්‍රතිකාර පහසුකම් වැඩිකරන ගමන්ම අලූතින් ඇතිවන රෝගීන්ගේ සංඛ්‍යාව පාලනය කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමටත් සෞඛ්‍ය අංශ අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.


More News
...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

...
Sunday, 13 June 2021 - 18:11

ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල්...   Read more

දවසේ වීඩියෝව
logo