Wednesday, 21 October 2020 - 10:56
විපක්ෂය 20 එපා කියමින් පාර්ලිමේන්තුවට පැමිණෙයි - (VIDEO)
...
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත විවාදයට ගන්නා අද (21) දින ඊට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරු 20 එපා යනුවෙන් සඳහන් රතු පටි පැළඳ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණියා.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සිය මුඛ ආවරණයේ ද 20ට විරුද්ධ බව සඳහන් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අද පෙරවරුවේ සභා ගැබට පිවිසීමට ප්‍රථම පාර්ලිමේන්තුව ඇතුළත 20ට විරුද්ධව කුඩා උද්ඝෝෂණයක් ද පැවැත්වීමට කටයුතු කරනු ලැබුවා.



More News
...
Friday, 15 January 2021 - 22:09

රත්නපුර ශික්ෂණ රෝහලේ තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා.ඒ අතරින්...   Read more

...
Friday, 15 January 2021 - 21:25

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 363 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන තිබෙනවා . මෙම ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ්...   Read more

...
Friday, 15 January 2021 - 21:17

  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ වෘත්තීය දේශකවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් අද (15) විපක්ෂ නායක...   Read more

දවසේ වීඩියෝව