Monday, 07 June 2021 - 19:57
විෂබීජනාශක අත් පිසින,වෛද්‍ය නිලධාරින්ට සහ හෙද කාර්ය මණ්ඩලයට
...




කොරෝනා ව්‍යසනය හේතුවෙන්  ග්ලොබල් ල්යිෆ්ස්ට්යල් ලංකා පුද්ගලික සමාගම රුපියල් ලක්ෂ පහක් වටිනා විෂබීජ නාශක අත් පිසින තොගයක් වෛද්‍ය නිලධාරින්ට සහ හෙද කාර්ය මණ්ඩලයට බෙදා දීම සදහා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දපුල්ලේ මහත්මියට ප්‍රදානය කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ  දී සිදු කෙරුණි.

මේ සදහා ග්ලොබල් ල්යිෆ්ස්ට්යල් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන  මෙහෙයුම් නිලධාරි  ආචාර්ය සෝලා මහතා, ප්‍රධාන මූල්‍ය නිලධාරී ඩෙරික් මහතා සහ අලෙවිකරණ හා පුහුණු කළමනාකරු ජූඩ් පෙරෙරා යන මහත්වරුන් සහභාගි වීය.

මෙම වැඩසටහන ජනාධිපති පරිසර අධ්‍යක්ෂ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව දියත් කර ඇති සත්කාරක වැඩසටහනකි.


More News
...
Thursday, 03 June 2021 - 12:07

ශ්‍රී ලාංකේය ජන ජීවිත සහ ව්‍යාපාර දිරිගන්වමින් සවිබලගැන්වීමේ සිය දැක්මට අනුව යමින්, ශ්‍රී ලංකාවේ...   Read more

...
Wednesday, 02 June 2021 - 9:15

‍කොවිඩ් -19 වසංගතයේ තෙවැනි රැල්ල හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙස...   Read more

...
Thursday, 27 May 2021 - 18:59

  ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ගතවු සතියක කාලය තුල වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මැයි 21  වනදා ඩොලර්...   Read more

දවසේ වීඩියෝව
logo