Thursday, 10 June 2021 - 10:01
ඇඹුල් කෙසෙල් ගෙඩි කිලෝ තුනට බණ්ඩක්කා කිලෝවක්
...
බණ්ඩක්කා කිලෝවක් මිලදී ගැනීමට ඇඹුල් කෙසෙල් ගෙඩි කිලෝ තුනක් විකිණිය යුතුය ඇතැයි ගොවීන් පවසනවා.

බණ්ඩක්කා කිලෝවක් රුපියල් 60කි. ඇඹුල් කෙසෙල් ගෙඩි කිලෝවක් රුපියල් 20 ට අලවි වේ. ඒ අනුව බණ්ඩක්කා කිලෝවක් මිලදී ගැනීමට ඇඹුල් කෙසෙල් ගෙඩි කිලෝ තුනක් විකිණිය යුතුය.

මේ වනවිට සංචරණ සීමා පනවා තිබීම නිසා වෙළඳුන්ගේ පැමිණීම ඉතාම අඩුවීම හේතුවෙන් ඉකුත් සති ‍තුනේදී කෙසෙල් කිලෝ ලක්ෂ 60 ක් පමණ විනාශ වී ගිය බව වලව නදී ඒකාබද්ධ ගොවි සංවිධානය පවසනවා.

පවතින තත්ත්වයතුළ කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි කිලෝවක් රුපියල් 50ට සහ  සීනි කෙසෙල් ගෙඩි කිලෝවක් රුපියල් 20 අලවි වන බව එම ගොවි සංවිධානය පවසයි.

මේ හේතුවෙන් ගොවීන් දැඩි අසීරුවකට පත්ව සිටින බවද වලව නදී ඒකාබද්ධ ගොවි සංවිධානය පවසනවා.
 


More News
...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

...
Sunday, 13 June 2021 - 18:11

ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල්...   Read more

දවසේ වීඩියෝව
logo