Thursday, 10 June 2021 - 10:57
රතන හිමි මන්ත‍්‍රීකමට යුද ප‍්‍රකාශ කරති
...


තමන් වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිම සූදානමක් නැතැයි අපේ ජන බල පක්ෂයේ පත්කළ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කළා.

උන්වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ යැයි පළවූ වාර්තා පිළිබඳව විමසූ විට උන්වහන්සේ එසේ කියා  සිටියා.

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ යැයි පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි බවත් එසේ ඉවත් වීමට කිසිවකු සමග කිසිදු එකඟතාවයකට තමන් පැමිණ නැති බවත් පවසන උන්වහන්සේ සම්පූර්ණ ධුර කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සේ කටයුතු කරන බවද සඳහන් කළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරන්නේ ජූලි මස පස් වැනිදාට රතන හිමියන්ගේ එකගතා කාලය අවසන් බවත් රතන හිමියන් කරන්නේ කුමක් දැයි බලා සිටින බවයි.

එකඟතාව අනුව නම් උන්වහන්සේ දිවුරුම් දී මාස 06කින් මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය යුතු බවත් උන්වහන්සේ උන්වහන්සේ පැවසූහ.


More News
...
Saturday, 12 June 2021 - 19:14

කල්පිටියෙන් මුහුදු ගොස් අතුරුදහන් වූ බව කියන ධීවරයකු කිලෝ මීටර් 30ක් දුරට පිහිනා  මන්නාරම වෙරළ...   Read more

...
Saturday, 12 June 2021 - 13:04

රාජපක්ෂ පවුලේ දෙවෙනි පුතු වන යෝෂිත රාජපක්ෂ කියලා කියන්නේ කාගේත් ආදරයට වගේම කතාබහට ලක්වෙන චරිතයක්.ඉතින්...   Read more

...
Friday, 11 June 2021 - 12:25

දැනට පවතින සංචරණ සීමා එළඹෙන 14වෙනි සඳුදා දිනෙන් පසුව ඉවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා...   Read more

දවසේ වීඩියෝව
logo