Thursday, 10 June 2021 - 12:56
කාලයට ඔබින මඟුල් දැන්වීම
...
මනාලයෙකු සොයන ඉන්දීය කාන්තාවක් තමන් සොයන සහකරුවා කොරෝනා එන්නත ලබාගෙන තිබිය යුතු යැයි දැක්වෙන මංගල දැන්වීමක් පළ කර තිබීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වනවා.

ඉන්දියාවේ පුවත්පතක මෙය පළ වී ඇති බවයි එම වාර්තා මගින් සඳහන් කරන්නේ.

මෙම දැන්වීම පළකර ඇති කාන්තාව තමා කොරෝනා එන්නත් දෙකම ලබාගෙන ඇති බව එම දැන්වීමේ දක්වා ඇති අතර විවාහවීමට නම් මනාලයා අනිවාර්යයෙන්ම එන්නතේ මාත්‍රා දෙකම විද තිබිය යුතු බව ද සඳහන් කර ඇතැයි වාර්තා වනවා.


More News
...
Monday, 14 June 2021 - 8:33

මුහුණු ආවරණයක් නොමැතිව යතුරු පැදි පෙළපාලියකට එක්වූ බ්‍රසීල ජනාධිපතිවරයාට දඩ නියම කිරීමට සාඕ...   Read more

...
Sunday, 13 June 2021 - 13:18

රුසියාවේ මොස්කව් අගනුවරට වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. ගෙවුණු සතියේදී කොවිඩ් ව්‍යාප්තිය...   Read more

...
Sunday, 13 June 2021 - 10:53

අමෙරිකාවේ ටික්ටොක් (TikTok) භාවිතය තහනම් කරමින් හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගය,...   Read more

දවසේ වීඩියෝව
logo