Thursday, 10 June 2021 - 13:17
අමිල අපොන්සු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමේ තීරණයක
...


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දග පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ අමිල අපොන්සු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
 
ඉන් අනතුරුව ඔහු අමෙරිකානු ක්‍රිකට් සමඟ එක්වීමට නියමිත බව ද සඳහන්.

අමිල රාගම සීසී ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කඩුලු 400කට අධික සංඛ්‍යාවක් දවාගෙන ඇති අතර කලක් එම කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.
 
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 9 කදී කඩුලු 10 ක් ද, විස්සයි විස්ස තරග 3කදී කඩුලු 4 ක් ද දවා ගැනීමටයි ඔහු සමත් වුණේ.


More News
...
Wednesday, 09 June 2021 - 9:10

එළඹෙන එංගලන්ත තරඟ සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. 24...   Read more

...
Monday, 07 June 2021 - 8:44

ලොව දෙවන වේගවත්ම කාන්තාව බවට පත්වීමට ජැමෙයිකාවේ ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් ඊයේ (05) සමත් වූවාය. ඒ...   Read more

...
Sunday, 06 June 2021 - 9:06

විනිවිදභාවයෙන් තොර වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට අත්සන් තැබීම ක්‍රීඩකයන් තරයේ ප්‍රතික්ෂේප කරන...   Read more

දවසේ වීඩියෝව
logo