Thursday, 10 June 2021 - 16:58
රනිල් දිවුරුම් දෙන දවස
...
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 22 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී මන්ත්‍රීධූරය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ පරිණත දේශපාලනඥයකු වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කී එජාප සභාපතිවරයා රට මුහුණ දී සිටින වත්මන් ප්‍රශ්න සඳහා පිළිතුරු තිබෙන එකම නායකයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ බව සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම සියලු පාක්ෂිකයන් එම තීරණයට ඒකමතික අනුමැතිය  ඇතැයිද වජිර අබෙිවර්ධන මහතා සදහන් කරයි.

මේ මස 08 වැනි දින කල් තැබූ පර්ලිමේන්තුව යළි පළමුවරට රැස්වන්නේ ජුනි මස 22 වැනි දාය.


More News
...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

...
Sunday, 13 June 2021 - 18:11

ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල්...   Read more

දවසේ වීඩියෝව
logo