Thursday, 10 June 2021 - 18:11
කොවිඩ් 19 මැඩලීම වෙනුවෙන් ස්වේච්ඡා බලකායක්
...
කොවිඩ් -19 මැඩලීම සඳහා වූ ස්වේච්ඡා බළකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ, දැනට කොවිඩ් මර්දන කටයුතු සඳහා ඍජුව දායකත්වයක් නොදක්වන සෞඛ්‍ය සේවකයන් එම කටයුතු සඳහා සක්‍රීය දායකත්වයක් ලබාගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිස මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතින බවද සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම්දෙනවා.

ඊට ස්වේච්ඡාවෙන් තම ශ්‍රමය හා කාලය කැප කිරීමට උනන්දුවක් දක්වන රාජ්‍ය හෝ පෞද්ගලික සෞඛ්‍ය සේවයේ නියුතු හෝ විශ්‍රාම ලත් කාර්ය මණ්ඩලයෙන් අභිමතය විමසීමට කටයුතු යොදා තිබෙනවා.


More News
...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

...
Sunday, 13 June 2021 - 18:11

ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල්...   Read more

දවසේ වීඩියෝව
logo