Thursday, 10 June 2021 - 19:17
සයිනොෆාම් එන්නත ලබාගත් ගණන මිලියනය ඉක්මවයි
...
සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ පළමු හා දෙවන මාත්‍රා ඊයේ (09) පුද්ගලයින් 72,888 දෙනෙකු සඳහා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ  අනුව පළමු මාත්‍රාව ඊයේ දිනයේ පුද්ගලයින් 66,060 දෙනෙකු සඳහා ලබාදී  ඇති අතර දෙවන මාත්‍රාව පුද්ගලයින් 6,828 දෙනෙකු සදහා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

පළමු හා දෙවන මාත්‍රා ලෙස මේ වන විට සයිනොෆාම් එන්නත් මාත්‍රා 1,106,086ක් මෙරට පුද්ගලයින්ට ලබාදී ඇති බව සඳහන් වේ.

මේ අතර ඊයේ දිනයේ දි කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 396 දෙනෙකුට ලබාදී ඇති අතර එම එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ගණන 354,651ක් බව වසංගත රෝග විද්‍යා අංශය කීවේය.


More News
...
Sunday, 13 June 2021 - 20:40

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන්...   Read more

...
Sunday, 13 June 2021 - 18:55

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීමට ගත් තීරණයත් සමඟ විපක්ෂ නායකවරයාට...   Read more

...
Sunday, 13 June 2021 - 18:11

ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල්...   Read more

දවසේ වීඩියෝව
logo