Sunday, 13 June 2021 - 20:40
කුමාර් සංගක්කාර සදාතනික ක්‍රීඩකයන් අතරට
...

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, අයි. සී. සී. ය විසින් සදාතනික විශිෂ්ඨ ක්‍රීඩකයන් අතරට නම් කර තිබෙනවා.

මීට පෙර එම විශිෂ්ඨයන් අතරට එක්වූ  මෙරට එකම ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන්.  
 
ජුනි 18 ආරම්භ වන ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් තරඟය ට සමගාමීව එම නම්  කිරීම සිදුකර තිබේ.


More News
...
Saturday, 24 July 2021 - 12:22

අත්අඩංගුවට ගෙන අද (24) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු...   Read more

...
Saturday, 24 July 2021 - 10:13

  අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා,...   Read more

...
Saturday, 24 July 2021 - 10:08

ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා...   Read more

දවසේ වීඩියෝව
logo