Thursday, 01 July 2021 - 15:57
ශ‍්‍රී ලංකාවේ බැංකු පද්ධතිය අවදානමේ
...


ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය දැඩි අවධානයට පත්ව ඇතැයි ෆිච් රේටිං ආයතනය සඳහන් කරනවා.

ඔවුන් විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වන්නේ විදේශ විනිමය මගින් රජය විශාල වශයෙන් නිකුත් කර ඇති සුරැකුම්පත් ප්‍රමාණය හා ප්‍රාග්ධනය දුර්වල වීම නිසා මෙම තත්වයට පත්ව ඇති බවයි.

2020 වසර අවසාන වනවිට ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සතුව ඇති වත්කම් වලින් තුනෙන් එකක් රජයට විවෘත වී ඇති බවද සඳහන් කරන එම වාර්තාව දේශීය බැංකු රජයේ සුරැුකුම්පත් මිලදී ගැනීම් හරහා විදේශ විනිමය වෙළෙඳපොළ විවෘත වී ඇතැයිද කියා සිටියා.

වාර්තාව මෙතනින්
https://www.fitchratings.com/research/banks/large-sri-lankan-banks-most-exposed-to-sovereign-risk-01-07-2021


More News
...
Friday, 16 July 2021 - 8:38

  මෙරට තේ අපනයන ආදායම වසරේ මුල් මාස හය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 650 දක්වා 14% කින් වර්ධනය වී තිබෙනවා....   Read more

...
Thursday, 15 July 2021 - 16:18

මාස 14 කට අධික කාලයක් තිස්සේ වරින්වර පනවන ලද සංචරණ සීමාවන් නිසා මෙරට උත්සව කළමනාකරණ ක්ෂේත්‍රය දැඩි...   Read more

...
Thursday, 15 July 2021 - 8:23

යල කන්නය සඳහා වී මිල දී ගැනීම අද සිට ආරම්භ වනවා.වී අලෙවි මණ්ඩලය සඳහන් කලේ ඒ සඳහා රුපියල් මිලියන 500...   Read more

දවසේ වීඩියෝව
logo