Friday, 16 July 2021 - 8:38
මෙරට තේ අපනයන ආදායම ඉහළට
...

 

මෙරට තේ අපනයන ආදායම වසරේ මුල් මාස හය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 650 දක්වා 14% කින් වර්ධනය වී තිබෙනවා.

එමෙන්ම, අපනයනය කෙරුණු තේ ප්‍රමාණයද කිලෝග්‍රෑම් මිලියන 137 දක්වා 10% කින් ඉහළ ගොස් ඇති බවයි ‘ඒෂියා සියක’ තැරැව්කාර සමාගම සඳහන් කළේ.

වසරේ මුල් අර්ධයේ තේ අපනයනය ඉහළ යෑමට ජුනි මාසයේදී ලැබුණු කිලෝග්‍රෑම් මිලියන 30 කට ආසන්න, වසර 05 කින් ඉහළ වාර්තාගත නිෂ්පාදනයද බලපා ඇති කරුණක්.


More News
...
Thursday, 15 July 2021 - 16:18

මාස 14 කට අධික කාලයක් තිස්සේ වරින්වර පනවන ලද සංචරණ සීමාවන් නිසා මෙරට උත්සව කළමනාකරණ ක්ෂේත්‍රය දැඩි...   Read more

...
Thursday, 15 July 2021 - 8:23

යල කන්නය සඳහා වී මිල දී ගැනීම අද සිට ආරම්භ වනවා.වී අලෙවි මණ්ඩලය සඳහන් කලේ ඒ සඳහා රුපියල් මිලියන 500...   Read more

...
Thursday, 01 July 2021 - 15:57

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය දැඩි අවධානයට පත්ව ඇතැයි ෆිච් රේටිං ආයතනය සඳහන් කරනවා.ඔවුන් විසින්...   Read more

දවසේ වීඩියෝව
logo