Saturday, 17 July 2021 - 14:02
ප්‍රවීණ පද රචක කැමිලස් පෙරේරා උන්මාද වූ ප්‍රේමාදරේට සමු දෙයි
...



හිමි නැති පෙමකට, වාසනා වේවා, විකසිත වත කමලේ, හද විලේ, දේව මන්දිරේ, ආදර ප්‍රිය ළඳුනේ, උන්මාද වූ ප්‍රේමාදරේ, හදිසියේ හනි හනිකට,  වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ලියූ ප්‍රවීණ පද රචක කැමිලස් පෙරේරා මහතා අද (17) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 74 වැනි වියේ පසුවුණා


More News
...
Saturday, 24 July 2021 - 12:40

  රාජ්‍ය ආයතනවල වියදම් මාස 6 ක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව රාජ්‍ය ආයතන...   Read more

...
Saturday, 24 July 2021 - 12:37

මගේ නම ටොම් මූඩි. ඒ වුණාට මගේ උප්පැන්නේ තියෙන්නේ තෝමස් මේසන් මූඩි කියලයි. ඉපැදුණේ 1965 ඔක්තෝබර් 02 වැනි...   Read more

...
Friday, 23 July 2021 - 20:44

රංගන ශිල්පිනී අනුෂා දමයන්ති මහත්මිය පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක්...   Read more

දවසේ වීඩියෝව
logo