Monday, 19 July 2021 - 13:17
ලාෆ් ගෑස් ආනයනය නවතයි
...


ගෑස් ආනයනය නවතා දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණය පහසුකම් ලබාදීම බැංකු විසින් ප්‍රතික්ෂේප කිරීමයි.

එම සමාගම පසුගිය කාලය පුරාවටම ගෑස් ආනයනය කර වෙළඳාම සිදු කර ඇත්තේ අලාභ ලබමිනි.

මෙරට ගෘහස්ත පරිභෝජනය සියයට තිහක් පමණ ලාෆ් සමාගමේ පාරිභෝගිකයන්.


More News
...
Saturday, 24 July 2021 - 12:40

  රාජ්‍ය ආයතනවල වියදම් මාස 6 ක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව රාජ්‍ය ආයතන...   Read more

...
Saturday, 24 July 2021 - 12:37

මගේ නම ටොම් මූඩි. ඒ වුණාට මගේ උප්පැන්නේ තියෙන්නේ තෝමස් මේසන් මූඩි කියලයි. ඉපැදුණේ 1965 ඔක්තෝබර් 02 වැනි...   Read more

...
Friday, 23 July 2021 - 20:44

රංගන ශිල්පිනී අනුෂා දමයන්ති මහත්මිය පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක්...   Read more

දවසේ වීඩියෝව
logo