Tuesday, 20 July 2021 - 18:14
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
...

 

ශ්‍රී ලංකා - ඉන්දියා තරඟ 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදුකර තිබෙනවා.

පළමු තරඟයේ ක්‍රීඩා කළ ඉසුරු උදාන වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත කණ්ඩායමට කැඳවා තිබෙනවා.

අද තරඟයට එක්වන කණ්ඩායම් දෙක පහතින්..

අවිශ්ක ප්‍රනාන්දු, මිනෝද් භානුක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, වනිදු හසරංග, චාමික කරුණාරත්න, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්.

ශිකර් ධවාන්, ප්‍රීතිව් ෂෝ, ඉෂන් කිශාන්, මනිෂ් පාණ්ඩි, සූර්යකුමාර් යාදෙව්, හර්දික් පාණ්ඩ්‍යා, කුනල් පාණ්ඩ්‍යා, දීපක් චහාර්, බුවනේෂ්වර් කුමාර්, යුෂ්වේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදෙව්


More News
...
Saturday, 24 July 2021 - 10:21

ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස නිමා කර ගැනීමට ශ්‍රී...   Read more

...
Saturday, 24 July 2021 - 9:32

  ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම  දිනා ගැනීමට මීටර් 10 වායු...   Read more

...
Friday, 23 July 2021 - 10:14

  විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය ලෙසින් සැලකෙන 32 වන ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවය ශ්‍රී...   Read more

දවසේ වීඩියෝව
logo