ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා සහ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නා වූ ෂේන් වෝන්...   Read more
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය...   Read more
ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉන්දීය පන්දුවාර 20යි 20 තරගාවලියට තෝරා නොගත්තේ තේරීම් කාරක සභාවේ...   Read more
2022 ජුනි මස 30
කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.