Wednesday, 21 July 2021 - 16:48
කප්පම් ගත් යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට
...

 

යුද හමුදාවේ විමර්ශන කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් බියට පත් කර කප්පම් ගැනීමේ ජාවාරමක නිරත වූ යුද හමුදා සෙබලෙකු මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ - හීනටියන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්.

සීදුව - කොටුගොඩ ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුගෙන් හමුදා නිළ ඇඳුමකින් පැමිණි පුද්ගලයෙකු රුපියල් 80,000ක කප්පම් මුදලක් ලබා ගත් බවට ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


More News
...
Saturday, 24 July 2021 - 12:22

අත්අඩංගුවට ගෙන අද (24) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු...   Read more

...
Saturday, 24 July 2021 - 10:13

  අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා,...   Read more

...
Saturday, 24 July 2021 - 10:08

ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා...   Read more

දවසේ වීඩියෝව
logo