Thursday, 22 July 2021 - 10:21
ඇමරිකාවෙන් තවත් තෑග්ගක්
...


කොරෝනා කල් තබා හඳුනාගැනීම සඳහා භාවිතයට ගන්නා කඩිනම් රෝග විනිශ්චය පරික්ෂණ කට්ටල ලක්ෂ 5 ක් ඇමරිකාව විසින් පරිත්‍යාග කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදුන් මෙම කට්ටලවල වටිනාකම රුපියල් මිලියන 300 ක්.

කොවිඩ් වෛරසයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාවට සහයදීමේ පොරොන්දුවෙහි කොටසක් ලෙස මෙම පරීක්ෂණ කට්ටල පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළා.

ජූලි 16 වනදාද ඇමරිකාව මිලියන 1.5 ක මොඩර්නා එන්නත් තොගයක් මෙරටට පරිත්‍යාග ලෙස ලබාදුන්නා.


More News
...
Saturday, 24 July 2021 - 12:22

අත්අඩංගුවට ගෙන අද (24) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු...   Read more

...
Saturday, 24 July 2021 - 10:13

  අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා,...   Read more

...
Saturday, 24 July 2021 - 10:08

ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා...   Read more

දවසේ වීඩියෝව
logo