Thursday, 22 July 2021 - 10:31
ඉන්දියාවට එරෙහි එංගලන්ත ටෙස්ට් සංචිතය
...

 

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරඟ 05කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟ දෙක සඳහා සහභාගිවන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ජෝ රූට් ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

මංගල තරඟයේදී නවසීිලන්තයට එරෙහිව කඩුළු 07ක් දවා ගැනීමෙන් පසු තරඟ තහනමකට ලක්වු ඔලී රොබින්සන් ද මෙම සංචිතයට නම් කර ඇති අතර, දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ලබන මස 04 වනදා ටේ‍රන්ට් බි්‍රජ් හිදී ආරම්භ වීමට නියමිතයි.


More News
...
Saturday, 24 July 2021 - 10:21

ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස නිමා කර ගැනීමට ශ්‍රී...   Read more

...
Saturday, 24 July 2021 - 9:32

  ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම  දිනා ගැනීමට මීටර් 10 වායු...   Read more

...
Friday, 23 July 2021 - 10:14

  විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය ලෙසින් සැලකෙන 32 වන ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවය ශ්‍රී...   Read more

දවසේ වීඩියෝව
logo