Friday, 23 July 2021 - 13:25
කෘෂිකාර්මික හා අධි තාක්ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට චීනයේ සහය
...

 

නවීන කෘෂිකාර්මික හා අධි තාක්ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහය ලබාදීම සඳහා චීනය එකඟතාව පළ කර තිබෙනවා.

ඒ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් විශ්වවිද්‍යාලයට පැමිණි අවස්ථාවේදියි.

වූහාන් විශ්වවිද්‍යාලයේ උප සභාපතිවරයාගේ ආරාධනයකට අනුව පාලිත කොහොන එම විශ්වවිද්‍යාලයට ගොස් තිබෙනවා.

එහිදී විශ්වවිද්‍යාල බලධාරීන් සහ හුබෙයි පළාත් ආණ්ඩුකාරවරයා සමග හමුවක් ද පවත්වා ඇති අතර මෙරට දරිද්‍රතාව තුරන් කිරීම සඳහා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැදගත්කම පිළිබදව එහිදී සාකච්ඡා වූ බවයි විදේශ සබදතා අමාත්‍යාංශය සඳහන් කළේ.


More News
...
Sunday, 26 September 2021 - 10:27

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා...   Read more

...
Sunday, 26 September 2021 - 10:21

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව...   Read more

...
Saturday, 25 September 2021 - 20:58

කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් ඇති වුණා.එන්නත් ලබා ගැනීමට...   Read more

දවසේ වීඩියෝව
logo