Friday, 23 July 2021 - 20:44
අනුෂා දමයන්ති CIDයට
...

රංගන ශිල්පිනී අනුෂා දමයන්ති මහත්මිය පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රචාරයක් හේතුවෙන් මෙම පැමිණිල්ල කරන ලද බව ඇය සඳහන් කළා.

තමන්ගේ නිවසේ වලාන දූෂණ මර්දන ඒකකය තමන් වැටලූ පසු තමන් ඇමති සරත් වීරසේකර අමතා බේරා ගත් බවටත් එම වාර්තාවන්හි සඳහන් වන බව ඇය පැවසුවා.

මෙය හීනෙකින් වත් නොසිතු කාන්තා හිංසන ගණයට වැටෙන චෝදනාවක් තමන්ට එල්ල කර ඇතැයි ද ඇය කියා සිටියාය.


More News
...
Sunday, 26 September 2021 - 11:16

Whatsapp හරහා හුවමාරු වන බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් අනවශ්‍ය...   Read more

...
Sunday, 26 September 2021 - 10:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැත්වීමට...   Read more

...
Saturday, 25 September 2021 - 19:38

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා රජය තීරණය කර ඇති බව සති අන්ත...   Read more

දවසේ වීඩියෝව
logo