Saturday, 24 July 2021 - 9:32
ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම චීනයට
...

 

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම  දිනා ගැනීමට මීටර් 10 වායු රයිෆල් කාන්තා තරගයට සහභාගී වූ චීනයේ යැං කිආන් ඩිනා ජිනිමාටා සමත් වී තිබෙනවා.

මෙහි රිදී පදක්කම රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කළ ඇනෙස්ටාෂියා ගැලෂිනා ක්‍රීඩිකාවට හිමිවූ අතර  ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළේ ස්විස්ටර්ලන්තයේ නීනා ක්‍රිස්ටන් ක්‍රීඩිකාවයි.



More News
...
Friday, 24 September 2021 - 21:03

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහ 19න් පහළ කණ්ඩායමේ...   Read more

...
Thursday, 23 September 2021 - 13:01

මාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) විසින් ක්‍රිකට් නීති සංශෝදනයක් කිරීම සදහා අනුමැතිය ලබා දී තිබෙනවා.ඒ...   Read more

...
Tuesday, 21 September 2021 - 15:39

  ලබන මාසයේ යෙදීමට නියමිත ව තිබූ සිය පිරිමි සහ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල පාකිස්තාන සංචාරය...   Read more

දවසේ වීඩියෝව
logo