Sunday, 01 August 2021 - 9:53
අන්තර් පළාත් බස් සහ දුම්රිය ධාවනය ක්‍රියාත්මකයි
...

 

න්තර් පළාත් සියළු බස් සහ දුම්රිය සේවා සෞඛ්‍ය උපදෙස්වලට අනුව අද සිට යළි ආරම්භ කෙරනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම සඳහන් කළේ ආසන ධාරිතාවයෙන් පමණක් බස් රථ ධාවනය කරන ලෙසටයි උපදෙස් ලබා දී ඇති බවයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක කියා සිටියේ ලංගම සතු සියළු අන්තර් පළාත් සහ පළාත් අතර ධාවනය කෙරෙන බස් රථ මේ සඳහා යොදවන බවයි.

අද සිට අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ද ධාවනයට පියවර ගන්නා ලෙස පළාත් සභා වෙත දැනුම් දුන් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර, දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර කියා සිටියේ ප්‍රවාහන ලේකම්වරයාගේ උපදෙස් මත පළාත් අතර දුම්රිය ධාවනයේ යොදවන බවයි.


More News
...
Sunday, 26 September 2021 - 10:27

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා...   Read more

...
Sunday, 26 September 2021 - 10:21

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව...   Read more

...
Saturday, 25 September 2021 - 20:58

කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් ඇති වුණා.එන්නත් ලබා ගැනීමට...   Read more

දවසේ වීඩියෝව
logo