Sunday, 01 August 2021 - 17:25
අනතුර තේරුම් ගන්න ඕන - මෛත්‍රී
...


කොවිඩ් වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ පිළිපදිමින් රජයේ කාර්යාල සාමාන්‍ය පරිදි පවත්වාගෙන යායුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

රජයේ කාර්යාලවල සියලු සේවකයන්ට හෙට සිට සේවයට වාර්තා කරන ලෙස නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

"ඔය වගේ කාරයක දී ඇත්තටම දෙපැත්තක් තියෙනවා. ලෝකයේ අනෙක් රටවල් කොහොමද කටයුතු කළේ කියලා අපි බලන්න ඕනේ. විශේෂයෙන් ම ධනවත් කියන සංවර්ධනය වු රටවල්වත් පවා කොරෝනා දැඩි ලෙස තියෙන විටත් එයාලගේ ආයතන ක්‍රියාත්මක කරා. අමාරුම වෙලාවන්වලදී වැහුවා තමයි. ලෝකයේ අනෙක් රටවල් වගේම අපිටත් රට වහලා දිගටම යන්නත් බෑ. ඒ වගේම එයින් තියෙන අනතුර තේරුම් ගන්නත් ඕනේ. ඒක නිසා අනතුර තේරුම් ගැනීම විශේෂයෙන් ම ජනතාවගේ පැත්තෙන් තේරුම් ගන්න ඕනේ. එතන දී සෞඛ්‍ය අංශ නිකුත් කරන උපදෙස් පිළිපඳින්න ඕනේ."


More News
...
Sunday, 26 September 2021 - 10:27

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා...   Read more

...
Sunday, 26 September 2021 - 10:21

වාහන ඇතුලුව දැනට ආනයනය සීමාකර ඇති බොහෝ ද්‍රව්‍ය සඳහා පණවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව...   Read more

...
Saturday, 25 September 2021 - 20:58

කොරෝනා එන්නත්කරනය සිදුකරන නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ නොසන්සුන්තාවයක් ඇති වුණා.එන්නත් ලබා ගැනීමට...   Read more

දවසේ වීඩියෝව
logo